සියලු විභාග සඳහා සිසුන් පුහුණු කරවන අතර රචනා, විවාර ලිවීමේ කෙටි ක්‍රම භාවිතා කරයි.
සංකීර්ණ ව්‍යාකරණ කොටස් සරල ලෙස මතකයේ රැඳෙන ලෙස ඉගැන්වීම
ඉගැන්වීම
කාල කළමනාකරණයට හුරු කිරීම
4 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියලු විභාග සඳහා සිසුන් සූදානම් කිරීම
කිරීම
විදේශවල සිටින සිංහල භාෂාව ඉගෙනීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට සරලව ඉගැන්වීම
සාමාන්‍යයෙන් වියමිත වේලාවට පාඩම් ආරම්භ කරන අතර උපරිම ලෙස පාඩම පහදා තේරුම්කර දේ.
නොවැළැක්විය හැකි කරුණකට පන්තිය නොපවත්වයි නම් පැය 12 ට පෙර එයදැනුම් දෙයි.